කොන්ක්‍රීට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිමෙන්ති, කළු ගල් කැබලි සමග වැලි අනුපාතයට මිශ්‍ර කොට වතුරෙන් අනා තනා ගනු ලබන ශක්තිමත් ඝන මිශ්‍රණය; බදාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. beton
2. Civ. conchoidal
3. adj. concrete