සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1359

කොනහා හයියෙන් අදිනවා

vt. tweak

කොන්

zircon

කොන් ඇති

a. angular

කොන් කරන ලද

a. uncared-for

කොන් කරනවා

1. v. corner
2. vt. marginalize

කොන් ගල

n. cornerstone

කොන් වෙනවා

vt. shirk

කොන්ක්‍රීට්

1. Civ. beton
2. Civ. conchoidal
3. adj. concrete

කොන්ක්‍රීට් දමනවා

v. concrete

කොන්ක්‍රීට් දැමීමට ගන්නා තට්ටුව

shuttering

කොන්ක්‍රීට් මික්සරයකට අවශ්‍ය ද්‍රව්‍ය එක් කිරීම

charging

කොන්ක්‍රීට් ලෑල්ල

Civ. slab

කොන්ක්‍රීට්වලින් නිම කළ ආවරණය

n. blockhouse

කොන්කැටමරය

concatemer

කොන්කියොලින්

conchiolin

කොන්කොස්ට්‍රකා

conchostraca

කොන්ග්ලුටින්

Bot. conglutin

කොන්ටුමේලියාවත්

Law. contumelious

කොන්ඩ්රික්තියේස්

chondrichthyes

කොන්ඩ්රින්

chondrin

කොන්ඩ්රියොමයිටය

chondriomite

කොන්ඩ්රියොමියරය

chondriomere

කොන්ඩ්රියෝම

chondrioma

කොන්ඩ්රීභවනය

chondrification