කොන් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අයින් කරනවා; වෙන් කරනවා.
2. ක්‍රි. ඇසුරෙන් ඉවත්කරනවා; ඈත් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. corner
2. vt. marginalize