පරදුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඔට්ටුවට තබන මුදල හෝ වස්තුව ; ඔට්ටුව.2. විශ්වාසය කඩ නොවීම සඳහා සහතිකය වශයෙන් ඉදිරිපත් කරන දෙය ; ඇපය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. bet2. n. stake3. Law. wagerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 994 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2407 ← පරදුක්ඛූපධාන පරදේශක්කාර →