සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2407

පරදවා

prefix. out

පරදාර කර්මයෙහි යෙදුණු

a. adulterous

පරදාර සේවනය

1. n. adultery
2. concubinage

පරදාර සේවනය කරන්නා

n. adulterer

පරදාර සේවනයේ යෙදෙන

adj. adulterous

පරදිනවා

1. vt. conk out
2. vt. go under

පරදු කරනවා

Law. wager

පරදු තබනවා

v. vet

පරදු තැබීම

Soc. betting

පරදු දරන්නා

Law. stakeholder

පරදුකරු

stakeholder

පරදුව

1. n. bet
2. n. stake
3. Law. wager

පරදේශක්කාර

Soc. alien

පරදේශ්‍රීය

1. a. outlandish
2. a. strange

පරදේශි

Bot. alien

පරදේශිකයා

1. Law. alien
2. n. stranger

පරදේශියා

1. Bot.n. alien
2. n. foreigner

පරදේශී

adj. alien

පරදේශීය

1. outlandish
2. strange

පරදේශීය මිත්‍ර සේනා

auxiliaries

පරදේශීයයා

alien

පරනතාලයේ ස්ත්‍රීන්ගේ තොප්පිය

n. bonnet

පරන්කීමුලා

parenchymula

පරප්‍රදේශජ

allogenetic