යොදනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නියුක්ත කරනවා ; යෝජිත කරනවා.
2. (යමක් කිරීමට) උපාය සලසනවා; මඟක් සොයා යොමු ගන්නවා ; සැලැස්මක් තනනවා.
3. මිශ්ර කරනවා, කළවම් කරනවා.
4. ව්යඤ්ජනයක් පිසීම සඳහා පිළියෙළ කරනවා ; ඒදනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. accord
2. v. apply
3. vt. appropriate
4. vt. arrange
5. vti. attach
6. vt. bestow
7. vti. clap
8. v. commission
9. vti. compose
10. vt. construct
11. vti. contrive
12. vt. convert
13. vt. employ
14. v. engage
15. vti. exercise
16. vt. exert
17. vti. fit
18. vt. frame
19. vt. lay
20. v. mix
21. vt. put
22. vti. use