යොදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උණු කළ කිරි නිවුන පසු සිවියක් වැනි ව මතුපිට මිදෙන මේද පටලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cream
2. n. head
3. n. scum