ශ්රේෂ්ඨ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉතා උසස් ; ඉතා උතුම් ; පැසසිය යුතු ; අග්ර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉතා උසස්; ඉතා උතුම් (සං. ශ්රෙෂ්ඨ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. best
2. a. capital
3. a. classic
4. a. classical
5. a. first-class
6. a. glorious
7. a. high
8. a. imperial
9. a. noble
10. a. perfect
11. a. prime
12. a. sovereign
13. n. splendour
14. a. super
15. a. superb
16. st. superior
17. a. transcendent
18. a. unmatched
19. a. unrivalled
20. a. unsurpassed
21. a. first class