ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 270
berkeleianism
Log. බංක්ලියානුවාදය
berkelium
1. Che. බක්ලියම්
2. බාක්ලියම්
3. n. විකිරණශ්රීලී කෘත්රිම ලෝහමය මූලද්රව්යයක්
4. විකිරණශීලී කෘත්රිම ලෝහමය මූලද්රව්යයක්
berm
1. අගල් කණ්ඩිය
2. n. ගැටිය
3. n. තට්ටුව
bermuda shorts
berry
1. n. දං වැනි ගෙඩියක්
2. n. දම් වැනි ගෙඩියක්
3. n. බදරිය
berserk
1. adj. ක්රෝධයෙන් උමතු වූ
2. Soc. ක්රෝධෝන්වාදිත
3. adj. කිපුණු
bertay
berth
1. n. තනතුර
2. n. දුම්රියක යහන
3. n. නැංගුරම්පළ
4. n. නැවක යහන
5. Civ. නැව් ලැගුම
6. n. නිදන මැදිරිය
7. මිරියක යහන
8. vt. යහන් නියම කරනවා
9. n. රක්ෂාව
10. n. රක්ෂාව කරන ස්ථානය
11. vt. රක්ෂාවක පිහිටුවනවා
12. n. රැකියාව
berthing
1. ගුවන් තොටුපල
2. තොටුපළ
3. n. නැංගුරම්පළ
4. n. නැවතුම්පළ
5. වරාය
beryl
1. n. ගෝමේද
2. Che. බෙරිල්
3. n. වෙරළුමිණ
4. Che. වෙරළුමිණි
5. st. වේළුරිය
6. n. වෛදූර්ය
beryllium
1. Che. බෙරිලියම්
2. n. සුදු පැහැති ලෝහමය මූලද්රව්යයක්
beseech
1. v. අයදිනවා
2. v. ඉල්ලනවා
3. vt. උදක් ඉල්ලා සිටිනවා
4. vt. කන්නලව් කරනවා
5. Soc. ප්රයාචනය කරනවා
6. n. පෙරැත්තය
7. vt. යදිනවා
beseeching
beseechment
beseem
vt. ඔබිනවා
beset
1. vt. අවහිර කරනවා
2. a. ආකුල
3. v. තර්ජනය කරනවා
4. a. පීඩිත
5. v. වට කරනවා
6. a. වෙළුණු
besetting
1. a. නිතර පීඩා කරන
2. a. බේරිය නොහැකි
3. වටලනවා
beshrew
beside
1. අදාළ නැති
2. prep. අමතර තවද
3. prep. අසල
4. අසළ
5. prep. කිට්ටු
6. පසෙක
7. adv. බාහිර වූ
8. prep. වෙන
9. adv. සමව
10. adv. සමීපයෙහි
11. සසඳු කළ
12. prep. හැර
13. prep. ළඟ
besides
1. adv. අමතරව
2. prep. ඇරත්
3. adv. ඒ ඇරත්
4. prep. තවද
5. adv. පමණක් නොව
6. prep. යළිත්
7. adv. වැඩිමනත්
8. prep. හැර
besiege
1. vt. රැස් කකා තෙරපනවා
2. v. වට කරනවා
3. vt. වටකර ගන්නවා
4. v. වටලනවා
besmear
1. v. අපිරිසිදු කරනවා
2. v. ආලේප කරනවා
3. v. කිලිටි කරනවා
4. vt. කිළිටි කරනවා
5. vt. කුණු තවරනවා
6. v. තවරනවා
besmirch
1. v. කිළිටි කරනවා
2. v. දුර්වර්ණ කරනවා
besom
1. n. ඉදල
2. n. ඉලාත
3. n. බෝලත්ත
4. n. මුස්න
5. සාක්කු දාරය