වරාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නැව් ආදී ජල යාත්‍රා පැමිණෙන, රඳවා තිබෙන තීර්ථය ; නැව්තොට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. berthing
2. n. bight
3. n. harbor
4. n. harbour
5. n. haven
6. n. port