සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3849
වර්ෂාකාමී
Bot. ombrophilous
වර්ෂාපගතාව
Bot. ombrophoby
වර්ෂාපගය
Bot. ombrophobe
වර්ෂාපතනය
n. rainfall
වර්ෂාමානකය
n. rain gauge
වර්ෂාමානය
1. Civ. ombrometer
2. Geo. rain gauge
වර්ෂාමාපකය
n. rain gauge
වර්ෂාව
n. rain
වර්ෂාව පිළිබඳ වූ
a. pluvial
වර්ෂාවාහක මධ්යධරණී සුළඟ
වර්ෂාවෙන් ඇති වූ
a. pluvial
වරාගත
වරාය
1. berthing
2. n. bight
3. n. harbor
4. n. harbour
5. n. haven
6. n. port
වරාය වේදිකාව
n. quay
වරාය වේදිකාවෙන්
වරායක් ඇති නගරය
n. port
වරායට පැමිණෙනවා
vti. harbour
වරායෙහි ගල් බැම්ම
n. mole
වරාව
Bot. follicle
වරාව වැනි
Bot. follicular
වරාසනය
n. cistern
වරාහ
st. pig