වරාහ

varāha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඌරා ; සූකරයා.
2. විෂ්ණු දෙවියන්ගේ දශ අවතාරයන්ගෙන් එකක නාමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඌරා, ඇතා. (පි. 460)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. pig

Digital Pāḷi Dictionary