සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3850

වරි වරිය

frying

වරිගය

1. breed
2. caste
3. n. clan
4. Bot. tribe

වරිච්චි

st. wattle

වරිච්චි පැළැල්ල

n. wattle

වරිච්චි බැම්ම

n. wattle and daub

වරිච්චි මැට්ට

daub

වරිච්චිය

n. wattle

වරිච්ව

wattle

වරිච්ව පැළැල්ල

wattle

වරිච්වය

wattle

වරිත්ත

trabecula

වරින් වර

intermittently

වරින්වර

adv. from time to time

වරින්වර දෙනවා

vt. allow

වරින්වර පවත්නා

a. intermittent

වරින්වර වෙනස් වෙනවා

vi. fluctuate

වරිපණම්

1. n. rates
2. st. taxes

වරිපණම් ගෙවන්නා

rate-payer

වරිපණමින් මිදීම

Eco. derating

වරිපනම්

Eco. rates

වරිපනම් ගෙවන්නා

rate-payer

වරිය

1. n. course
2. n. line
3. n. sequence
4. n. series

වරුණ

st. west

වරුවක නිවාඩුව

n. half-holiday