වරිගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුලයක ගණ කීපයකින් සෑදුණු කණ්ඩායම ; ජන සමූහය ; පෙළපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. breed
2. caste
3. n. clan
4. Bot. tribe