වරින්වර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. සැරෙන් සැරේ ; විටින් විට ; කලින්කල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adv. from time to time