වරුණ
varuṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බස්නාහිර දිශාව.
2. බටහිර දිශාවට අධිපති දෙවියා.
3. වැසි වළාහක දෙවියා ; ලොවට වර්ෂාව දෙන දෙවියා.
5. වර්ණනාව.
6. ලුණු වරණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. බටහිර දිසාව/ බස්නාහිර දිසාවට අධිපති දෙවියා/ වැස්ස වලාහක දෙවියා (සං. වාරුණ) 2. වර්ණනාව (සං. වර්ණනා)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එනම් දෙව්රජ, ලුණුවරණ ගස. (පි. 460)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. west
Digital Pāḷi Dictionary
- varuṇa masc name of a Vedic god; name of a deva king