වරිපණම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. දේපළක වටිනාකම තක්සේරු කොට ඒ අනුව ප්‍රාදේශික පාලන සභාවක් මඟින් අය කරන බද්ද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අයබදු ක්‍රමයක් (දෙ. வரிப்பணம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. rates
2. st. taxes