වරිච්චිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බිත්ති බැඳීමේදී මැටි පිඬු රඳා සිටීම පිණිස බිත්තියේ පමණට ලී ක සිටුවා හරස් අතට රිටි බැඳ සාදන සැකිල්ල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. wattle