වෙන
vena
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අන් ; අනෙක්; වෙනස්.
1. නා.ප්ර. කැලය ; වනාන්තරය.
2. වේදනාව ; රිදීම.
3. හික්මවීමට සුදුස්සා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. අනෙක්; වෙනස් 2. නා.ප්ර. කැලය; වනය (පා. සං. වන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. another
2. prep. beside
3. a. different
4. adv. else
5. a. other
6. shade
Digital Pāḷi Dictionary
- vena masc basket weaver; bamboo worker [√ve + ana]