සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4168
වෙන
1. a. another
2. prep. beside
3. a. different
4. adv. else
5. a. other
6. shade
වෙන අතකට යාම
n. detour
වෙන අතකට හරවනවා
වෙන අතකට හැරවීම
1. n. deflection
2. n. deflexion
වෙන එපා
int. enough
වෙන කෙනෙකුගෙ මඟට ආක්රමණශ්රීලීව වාහනයක් පදවනවා
n. carve up
වෙන තැනකට යනවා
vti. remove
වෙන තැනකට යවනවා
vti. remove
වෙන තැනකට යාම
n. removal
වෙන දිනක
adv. later on
වෙන දේක යෙදුණු
a. preoccupied
වෙන පාටකට හැරෙනවා
vti. shade
වෙන පාරකින් යවනවා
වෙන බැරි වුණත්
1. adv. at least
2. adv. at the least
වෙන භාෂාවකට නගනවා
1. deciphering
2. vti. interpret
වෙන භාෂාවකට නැඟීම
වෙන වෙන
adv. separately
වෙන වෙනම
වෙන සතුන් අල්ලා කන පක්ෂියා
n. bird of prey
වෙන හැටියක
adv. otherwise
වෙන හැටියකින්
adv. otherwise
වෙනක්රමයකින්
adv. anew
වෙනතකට යැවීම
n. diversion
වෙනතකට හරවනවා
vt. divert