සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4169

වෙනත්

1. adj. another
2. a. different
3. hetero
4. a. other

වෙනත් අයෙකු ගේ විනෝදයට බාධා කරන්නා

n. spoilsport

වෙනත් අයෙකු ගේ විනෝදයට බාධා කරනු ලබන දෙය

n. spoilsport

වෙනත් කරුණු අතර

Acc. inter alia

වෙනත් තැනක තියනවා

v. reposition

වෙනත් ප්‍රභවයකින් හෝ අන් තැනකින්

aliunde

වෙනත් යාත්‍රා

sailer

වෙනත් වචනයෙන් කියනවා

vt. reword

වෙනත් විධියක්

Mat. aliter

වෙනත් සංස්කෘතියකට අනුව හැඩ ගැහෙනවා

acculturate

වෙනම

1. adv. apart
2. adv. independently
3. adv. separately

වෙනයමකට කලින්

a. prior

වෙනවා

1. v. be
2. v. become
3. vt. form
4. vti. get
5. vi. go
6. v. happen

වෙනස

1. n. alteration
2. n. change
3. n. contrast
4. n. difference
5. n. discrepancy
6. n. disparity
7. n. distinction
8. n. inequality
9. n. shade
10. n. transformation
11. n. variance
12. n. variation
13. n. variety

වෙනස තේරුම්ගන්නවා

vt. choose

වෙනස පෙන්වනවා

v. contrast

වෙනස බලන

1. a. discriminating
2. a. discriminative

වෙනසකට නොපැමිණි

a. unaffected

වෙනස්

1. a. alien
2. a. different
3. n. distinct
4. a. new

වෙනස් කරන

1. commuting
2. converting

වෙනස් කරනවා

1. v. alter
2. v. change
3. vt. commute
4. vt. convert
5. vti. discolour
6. Law. modify
7. vt. recast
8. vt. revise
9. vti. shift
10. vti. vary

වෙනස් කරන්නා

n. commuter

වෙනස් කළ නොහැකි

1. Law. immutable
2. inalterable
3. incommutable
4. nonreversible

වෙනස් කළ නොහැකි හෝ අනුවර්තනය කළ නොහැකි

non-adjustable