සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4170
වෙනස් කළ හැකි
1. a. convertible
2. a. flexible
3. a. reversible
4. a. variable
වෙනස් කළහැකි
a. alterable
වෙනස් කිරීම
1. n. alteration
2. n. amendment
3. n. camouflage
4. n. change
5. conversion
6. n. modification
7. n. reversal
වෙනස් කොට දක්වනවා
vti. differentiate
වෙනස් කොට සැලකීම
වෙනස් නමින්
adv. alias
වෙනස් නැතිබව
n. sameness
වෙනස් නොකලහැකි
a. irrevocable
වෙනස් නොකළ
a. unmodified
වෙනස් නොකළැකි
1. a. firm
2. a. immovable
3. a. inconvertible
4. a. inseparable
5. a. irreversible
වෙනස් නොවන
1. a. abiding
2. adj. changeless
3. adj. consistent
4. a. fixed
5. a. immutable
6. a. invariable
7. a. permanent
8. a. set
9. a. static
10. a. stationary
11. a. uniform
වෙනස් නොවන ගතිය
1. n. consistence
2. n. immutability
වෙනස් නොවන නියමය
ph. hard-and-fast
වෙනස් නොවන බව
n. uniformity
වෙනස් නොවන සේ
වෙනස් නොවී පවත්නා
a. steady
වෙනස් නොවී පවතිනවා
vti. keep
වෙනස් නොවූ
a. pristine
වෙනස් නොවෙන
a. constant
වෙනස් පසුබිම ඇති අය අතර විවාහ සිදුවීම
වෙනස් බව
වෙනස් බව දැනෙනවා
vti. contrast
වෙනස් බවට පමුණුවනවා
vt. diversify