ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 269
benzole
Art. බෙන්සෝල්
benzoline
Art. බෙන්සොලීන්
benzopyrene
benzoylation
benzylation
bequeath
1. vt. උරුම වශයෙන් පවරනවා
2. Acc. උරුම වශයෙන් පැවරීම
3. v. දේපළ හිමි කර දෙනවා
4. Soc. පරික්ථ කරනවා
5. v. පවරනවා
6. Law. රික්ථවාරණය කරනවා
7. Acc. රික්ථවාරනය කරනවා
bequeathed
bequest
1. n. අන්තිම කැමති පත්රයෙන් කරන පැවරීම
2. n. අන්තිම කැමැත්තෙන් කරන පැවරීම
3. n. උරුමය
4. Soc. පරික්ථනය
5. Soc. පරික්ථය
6. n. පැවරීම
7. n. රික්ථවරණය
8. Law. රික්ථවාරණය
berate
1. v. බණිනවා
2. vt. බැණ වදිනවා
3. Soc. බැණවදිනවා
berber
1. n. උතුරු අප්රිකානු භාෂාව
2. n. උතුරු අප්රිකානු වැසියා
berceuse
berdache
1. Soc. බර්ඩාෂ්චාරය
2. Psy. බර්ඩෑෂයා
bereave
1. v. අභාවයට යනවා
2. v. අහිමි වෙනවා
3. vt. ඉවත් කරනවා
4. vt. තොර කරනවා
5. vt. පැහැර ගන්නවා
6. v. වියෝ වෙනවා
7. vt. වියෝග කරනවා
bereaved
1. a. තොර වූ
2. a. මරණයෙන් දුකට පත්
bereavement
bereft
1. adj. අසරණ
2. a. තුරන් වූ
3. adj. තොර
4. a. බලාපොරොත්තු හීන වූ
5. adj. වියෝග
6. a. වියෝබවට පැමිණි
beret
1. n. කුඩා හිස්වැස්ම
2. බෙරේ තොප්පිය
3. n. හිස්වැස්ම
berg
Geo. කන්ද
bergamot
berginization
Che. බෙන්සිල්කරණය
bergschrund
beri-beri
1. බැරි-බැරි
2. බැරිබැරියාව
3. බැරි බැරියාව
beriberi
1. n. බැරි බැරියා රෝගය
2. බෙරිබෙරි