ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 268

benignant

1. adj. කාරුණික
2. a. ගුණවත්
3. adj. දයාන්විත
4. a. දයාබර

benignity

n. මෘදුභාවය

benison

1. n. ආශ්‍රීර්වාදය
2. n. ආශිර්වාදය
3. ආශීර්වාදය

bent

1. n. අහිප්‍රාය
2. Civ. දැරුම් රාමුව
3. a. නතු
4. a. නම්‍ය
5. n. නම්‍යතාව
6. a. නැමි
7. v. නැමුණා
8. adj. නැමුණු
9. a. පොකුටු
10. a. බොකුටු
11. a. වංක
12. a. වක
13. a. වක්
14. a. වකුටු
15. a. සොකර
16. n. හුරුකම
17. n. හුරුව

benthal

1. Bot. නිතල
2. Bot. නිතලවාසී

benthamism

Log. බෙන්තම්වාදය

benthic

1. Bot. නිතල
2. Bot. නිතලවාසී

benthonic

1. Bot. නිතල
2. Bot. නිතලවාසී

benthophyte

නිතලශාකය

benthos

1. නිතල ජීවීහු
2. Geo. නිතල වාසීහු
3. Bot. නිතලවාසිහු
4. නිතලවාසීහූ
5. නිතලවාසීහු
6. Bot. බෙන්තෝස්
7. n. මුහුදු පත්ලෙහි ඇති ශාක හා සත්ව වර්ග
8. n. මූදු පතුලේ වියා
9. n. මූදු පතුලේ ශාකය

bentonite

1. Che. බෙන්ටොනයිට්
2. බෙන්ටොනයිට් (මැටි)

bentonites

යමහල් මැටි

bentwood

n. කවාකාරව නවන ලද ලී දඬු

benumb

1. vti. දුර්වල කරනවා
2. vti. පණ නැති කරනවා
3. vti. වේදනාව නොදැනීමට සලසනවා
4. vti. සතම්භනය කිරීම
5. v. සිරි වැටෙනවා
6. vti. හිරිවැටීමට සලසනවා
7. vti. හිරිවැටෙනවා

benumbed

1. adj. ඇඟ හිරි වැටී
2. adj. හිරි වැටුණු

benzaldehyde

බෙන්සැල්ඩිහයිඩ්

benzene

1. බෙන්සින්
2. Che. බෙන්සීන්
3. n. රට ඉඟුරුවලින් පෙරාගන්නා ලද ද්‍රවයක්

benzenoid

Che. බෙන්සිනොයිඩ්

benzenyl

Che. බෙන්සිනිල්

benzine

1. n. පෙට්‍රෝලියම්වලින් ලබාගන්නා ස්ප්‍රීතු විශේෂයක්
2. බෙන්සයින
3. බෙන්සීන්

benzodiazepine

බෙන්සොඩියසෙපීන්

benzoic acid

Med. බෙන්සොයික් අම්ලය

benzoin

1. n. කට්ටකුමංජල්
2. n. ගසකින් ලබාගන්නා සුවඳැති රෙසිනයක්
3. Med. බෙන්සොයින්

benzol

1. Aes. බෙන්සොල්
2. Med. බෙන්සෝල්
3. n. ශුද්ධ නොකරන ලද බෙන්සීන්