ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 267
beneceptor
1. Soc. සද්ග්රාහකය
2. Soc. සද්ග්රාහකයා
benedictine
1. n. බ්රැන්ඩි වලින් සාදාගන්නා මත්පැනක්
2. n. ශාන්ත බෙනඩික්ට් නිකායේ පූජකවරයෙක් හෝ පූජකවරියක්
benediction
1. ආශංසනය
2. n. ආශ්රීර්වාදය
3. n. ආශිංසනය
4. ආශීර්වාදය
5. n. ආසිරි
6. මංගලාචරණය
benedictive
1. adj. ආශ්රීර්වාදාත්මක
2. a. ආශිර්වාදාත්මක
3. ආශීර්වාදාත්මක
benedictory
1. a. ආශ්රීර්වාදාත්මක
2. ආශීර්වාදාත්මක
benefaction
1. n. උදව්ව
2. n. උපකාරය
3. n. පරිත්යාගය
4. n. යහපත
5. n. යහපත සැලසීම
6. n. හිතවැඩ
benefactor
1. n. උපකාරකයා
2. n. දායකයා
3. n. පරිත්යාගශ්රීලියා
4. පරිත්යාගශීලියා
5. n. හිතවතා
benefactory
benefice
1. n. දේවගැතියෙකුගේ දිවිපෙවෙත
2. n. බඩවැඩිල්ල
beneficence
1. n. පරෝපකාරය
2. n. යහපත කිරීම
beneficent
1. adj. ත්යාගශ්රීලී
2. ත්යාගශීලී
3. adj. ප්රයෝජනවත්
4. a. හිතවත්
beneficial
1. Law. අර්ථදායි
2. a. එලදායක
3. a. එලදායී
4. a. පථ්ය
5. adj. ප්රයෝජනවත්
6. ඵලදායක
7. ඵලදායී
8. a. යහ
9. a. වැඩදායක
10. a. ශංකර
11. a. සුභසාධන
12. adj. හිතකර
13. a. හොඳ
beneficiaries
beneficiary
1. n. අර්ථලාභියා
2. Eco. අර්ථලාභී
3. n. නින්දගම්කාරයා
4. n. ප්රතිලාභියා
5. n. ප්රයෝජන ලබන්නා
benefit
1. n. අර්ථය
2. Law. අර්ථලාභය
3. n. අරුත
4. v. උපකාර වෙනවා
5. n. උපකාරය
6. n. එලප්රයෝජනය
7. n. එලය
8. n. කම
9. n. ප්රතිඑලය
10. ප්රතිඵලය
11. Mat. ප්රතිලාභය
12. v. ප්රයෝජන ලබනවා
13. n. ප්රයෝජනය
14. vti. ප්රයෝජනයක් සලසනවා
15. vti. ප්රයෝජනයක් සැලසෙනවා
16. ඵලප්රයෝජනය
17. ඵලය
18. n. යහපත
19. vti. යහපත කරනවා
20. v. යහපත සලසනවා
21. n. ලාබය
22. n. ලාභය
23. n. වාසිය
24. vti. වාසියක් ලැබෙනවා
25. n. වැදගැම්ම
26. n. ශුභසිද්ධිය
27. n. හිය
benefits
benelux
Eco. බෙනෙලක්ස්
benemid
Med. බෙනමිඩ්
benevolence
1. n. කරුණාව
2. n. ගුණවත්කම
3. n. ත්යාගවන්තකම
4. n. හිතකාමිත්වය
benevolent
1. adj. කරුණාවන්ත
2. adj. ත්යාගශ්රීලී
3. ත්යාගශීලී
4. a. දයාපත්
5. adj. දයාබර
6. a. යහසාධක
7. Law. හිතකාමි
8. adj. හිතකාමී
bengal
n. බෙංගාලය
bengali
1. n. බංගලි
2. n. බංගාලි
3. n. බෙංගාලි
4. st. වංග
5. n. වංග දේශයේ භාෂාව
6. n. වංග දේශයේ වැසියා
benighted
1. a. අන්ධකාරයෙන් පීඩිත
2. a. ඉතා නූගත්
3. adj. මුග්ධ
4. adj. මෝඩ
benign
1. Psy. අඛර
2. a. කරුණාවන්ත
3. adj. කාරුණික
4. a. දයාන්විත
5. නිරුපද්රව
6. a. මෘදු
7. adj. මොළොක්