හිතවැඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අභිවෘද්ධිය ; යහපත ; ශුභ සිද්ධිය ; දියුණුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. benefaction