සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4899
හිතකාමිත්වය
n. benevolence
හිතකාමී
1. adj. benefactory
2. adj. benevolent
හිතට ගන්නවා
vti. apply
හිතට වදිනවා
vti. sink
හිතනවා
v. think
හිතබව
Log. agathon
හිතමිතුරා
n. cobber
හිතලු
Soc. imaginary
හිතවත්
1. a. amicable
2. a. beneficent
3. a. close
4. a. favourable
5. a. friendly
6. a. good
7. a. kindly
8. a. neighborly
9. a. neighbourly
10. a. warm
11. warm-hearted
12. a. well-disposed
හිතවත් බව
n. cordiality
හිතවත්කම
n. rapport
හිතවත්භාවය
n. friendliness
හිතවතා
1. n. benefactor
2. n. confidant
3. n. confrere
4. n. well-wisher
හිතවතිය
1. n. confidante
2. n. girlfriend
හිතවැඩ
n. benefaction
හිතවේදය
Log. agathology
හිත්
st. mind
හිත් පිත් නැති
හිත්වේදනා කරනවා
vt. put out
හිතා මතා
adv. in cold blood
හිතාගැන්ම
Mat. supposition
හිතාධ්යාශය
Law. good faith
හිතාමතා
Mng. wilfully