සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4898

හිඩැස්ස

1. n. crevice
2. n. slit

හිණ

n. stairs

හිණිපෙත්ත

n. ladder

හිණිමග

n. ladder

හිත

1. n. breast
2. n. feelings
3. n. mind

හිත මෘදු කරනවා

vti. melt

හිත මෘදු වෙනවා

vti. melt

හිත අධෛර්ය කරනවා

vt. dishearten

හිත අවුල් වූ

a. upset

හිත කලබල කරනවා

vt. bedevil

හිත දූෂ්‍ය කරනවා

vt. bias

හිත පැහැරගන්නවා

captivate

හිත පිණවනවා

vt. exalt

හිත පිනවනවා

vt. elate

හිත යොමු

attend

හිත යොමු කරනවා

vti. attend

හිත යොමු කිරීම

n. attention

හිත රිදවනවා

vt. vex

හිත රිද්දවනවා

vt. wound

හිත රිද්දවීම

n. wound

හිත වංචල කරනවා

vt. unnerve

හිත වියවුල් කරනවා

vt. distract

හිතකර

1. adj. beneficial
2. adj. boon
3. adj. congenial
4. Mng. constructive
5. Aes. healthy

හිතකාමි

Law. benevolent