හිත
hita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිත.
2. යහපත ; අභිවෘද්ධිය ; ශුභසිද්ධිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දියුණුව කැමති; හිතවත්.
න. අභිවෘද්ධිය; යහපත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අභිවෘද්ධිය, අර්ථය, හිතාර්ථය. (පි. 542)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- hita 1 pp beneficial; good; advantageous [√dhā > (da)h + ita]
- hita 2 masc benefactor; friend; good person [√dhā > (da)h + ita]
- hita 3 nt welfare; good; benefit (of); blessing [√dhā > (da)h + ita]
- hita 4 pp put; placed [√dhā > (da)h + ita]