upset

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අවලංගු කරන ලද
2. vt. අවලංගු කරනවා
3. vt. අවුල් කරනවා
4. a. අසනීප ගති ඇති
5. vt. කලබල කරනවා
6. a. කලබල සහිත
7. n. කලබලය
8. n. කෝලාහලය
9. vt. නිෂ්ප්‍රභ කරනවා
10. Psy. පර්යසනය
11. vt. පෙරළනවා
12. n. පෙරළීම
13. vt. බිම වට්ටනවා
14. v. වල්කරනවා
15. වික්ෂේපණය
16. Law. වික්ෂේපණය කරනවා
17. v. වියරු වැටෙනවා
18. n. හදිසිය
19. a. හිත අවුල් වූ
20. n. හිතේ අවුල
21. n. හිරිහැරය