පෙරළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අනෙක් පිට හරවනවා ; උඩු යටිකූරු කරනවා.
2. උස් තැනකින් පහතට වැටෙන්ට සලස්වනවා ; තල්ලු කරනවා.
3. බිම දිගේ ඇදගෙන යනවා.
4. භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරනවා.
5. (ඇඳුම් ආදිය) මාරු කරනවා ; වෙනස් කරනවා.
6. බඩු මුට්ටු හුවමාරු කරනවා ; වෙළඳ ගනදෙනු කරනවා.
7. පොතක පිටු පෙරළනවා.
8. - බිම වැටෙන්ට සලස්වනවා ; බිම දමනවා.
9. සංයුතිය වෙනස් කරනවා ; වෙනත් තත්ත්වයකට පත් කරනවා ; අන්දම් මාරු කරනවා.
10. අහකට දමනවා ; ඉවත් කරනවා.
11. වෙනස් කරනවා ; විකෘති කරනවා ; විපර්යාස කරනවා.
12. කලබල කරනවා ; ගාල ගෝට්ටි කරනවා.
13. පිළිසකර කරනවා ; අලුත් කරනවා.
14. (අලුතින්) ආරම්භ කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. වෙනස් වෙනවා/ බිම වැටෙනවා/ කැලතෙනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. cant
2. v. capsize
3. v. convert
4. vt. fork
5. vt. reverse
6. vti. roll
7. vt. translate
8. vti. turn
9. vt. upset
10. vt. whelm