හිණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉණ ; උකුළ.
2. හිණිමග ; තරප්පුව ; සෝපානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉණ; උකුළ; කටී ප්රදේශය (පා. සොණි සං. ශ්රොණි) 2. ඉණිමඟ; තරප්පුව (පා. නිස්සෙණි සං. ශ්රෙණි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. stairs
1. නා.ප්ර. ඉණ ; උකුළ.
2. හිණිමග ; තරප්පුව ; සෝපානය.
1. නා.ප්ර. ඉණ; උකුළ; කටී ප්රදේශය (පා. සොණි සං. ශ්රොණි) 2. ඉණිමඟ; තරප්පුව (පා. නිස්සෙණි සං. ශ්රෙණි)
n. stairs