හිතකර

hitakara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හිතවත් ; ඇලුම් කරන ; යහපත සිදු කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. යහපත ගෙන දෙන; හිතවත් දෙය කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. beneficial
2. adj. boon
3. adj. congenial
4. Mng. constructive
5. Aes. healthy

Digital Pāḷi Dictionary