හිතමිතුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිතවත් යහළුවා ; යහපත් මිත්‍රයා ; විශ්වාස කටයුතු මිතුරා ; කල්‍යාණ මිත්‍රයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cobber