සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4900

හිතාමතා කරනලද

a. deliberate

හිතාමතා නොකළ

a. unforced

හිතාමතා යෙදූ

a. measured

හිතාමතා විනාශ කරනවා

vt. destruct

හිතාමතාම

deliberately

හිතාමතාම කරන ලද

a. prepense

හිතාමතාම මුළා කළ

deceived

හිතාමැතීම

Psy. premeditation

හිතු පරිදිම

adv. supposedly

හිතුබුද්ධිය

1. n. crotchet
2. n. fancy
3. n. vagary

හිතුබුද්ධියේ ඇතිවන කල්පනාව

n. freak

හිතුබුද්ධියේ ක්‍රියා කරන

1. a. crotchety
2. a. flighty

හිතුබුද්ධියේ කෙරෙන

a. fanciful

හිතුබුද්ධියේ වෙනස් වන

a. freakish

හිතුමතයේ ක්‍රියා කරන

1. a. despotic
2. a. whimsical

හිතුමතයේ ක්‍රියා කිරීම

n. despotism

හිතුමතයේ සෙල්ලමෙහි යෙදීම

n. fling

හිතුමතයේ හැසිරීම

n. licence

හිතුමතේ

adv. stubbornly

හිතුවක්කාර

1. adj. arbitrary
2. a. hell-bent
3. hellion
4. highhanded
5. a. mulish
6. a. obstinate
7. a. perverse
8. a. rebellious
9. a. self-willed
10. a. unshakeable
11. a. wanton
12. a. wayward

හිතුවක්කාර තැනැත්තා

n. wanton

හිතුවක්කාර දේවතාවා

n. puck

හිතුවක්කාර නීතිය

vt. lynch law

හිතුවක්කාර ලෙස

pertinaciously