හිතුවක්කාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තමා හිතු දෙයම කරන ; අත්තනෝමතිකව ක්රියා කරන ; මුරණ්ඩු ; අවවාදයට නොනැමෙන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. arbitrary
2. a. hell-bent
3. hellion
4. highhanded
5. a. mulish
6. a. obstinate
7. a. perverse
8. a. rebellious
9. a. self-willed
10. a. unshakeable
11. a. wanton
12. a. wayward