ආසිරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ආශීර්වාදය; ආශිංසනය; සුබපැතීම.
2. නා.ප්ර. දීර්ඝ ආයු නැමැති සම්පත; ආයුඃශ්රීය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. benediction
2. n. blessing
1. නා.ප්ර. ආශීර්වාදය; ආශිංසනය; සුබපැතීම.
2. නා.ප්ර. දීර්ඝ ආයු නැමැති සම්පත; ආයුඃශ්රීය.
1. n. benediction
2. n. blessing