සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 578

ආසාව

n. desire

ආසාව්‍යය

distilant

ආසිනොයිතේරියුම්

arsinoitherium

ආසියා කොළය

n. ace

ආසියාතික

adj. asiatic

ආසියාතික හා යුරෝපීය මිශ්‍ර ජාතිකයා

n. eurasian

ආසියාතිකයා

n. asian

ආසියානුවා

n. asian

ආසියාව

n. asia

ආසියාව හා ඈත පෙරදිග පිළිබද ආර්ථික කොමිසම

ecafe

ආසියාව හා ඈත පෙරදිග පිළිබඳ ආර්ථික කොමිසම

Eco. ecafe

ආසියාවට අයත්

a. asian

ආසියාවාසි වල් බැටළුවෙක්

argali

ආසියාවෙන් එනවා යැයි සැලකෙන දේශපාලන ආදී තර්ජනය

n. yellow peril

ආසියාවේ සමහර රටවල පාලකයන්ට දෙනු ලබන නමක්

n. khan

ආසියාවේ සමහර රටවල රදල වරුන්ට දෙනු ලබන නමක්

n. khan

ආසිරි

1. n. benediction
2. n. blessing

ආසිරි පැන් බඳුන

n. stoup

ආසීතික

Aes. octagenerian

ආසීනකාරකය

Med. incubator

ආසීන්

Che. arsine

ආසීනියම්

arsenium(arsenic)

ආසුත ජලය

Bot. distilled water

ආසූත

Che. distilled