සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 579
ආසූත ජලය
Phy. distilled water
ආසූත පාත්රය
Che. alembic
ආසූතය
Che. distillate
ආසූදකයා
Law. saboteur
ආසූයන
Law. derogatory
ආසූයනය කරනවා
Law. derogate
ආසේක කිරීම
Med. douching
ආසේකය
ආසේචනය
Soc. infusion
ආහන්ය
Phy. malleable
ආහන්යතාව
Phy. malleability
ආහය
Geo. aa
ආහර
n. food
ආහරනය කරනවා
ආහවනය
1. Law. citation
2. invocation
ආහවනය කරනවා
Law. cite
ආහ්ලාදකර
ආහ්ලාදය
ආහ්වානය
1. Aes. invocation
2. call-in
ආහාර
1. n. aliment
2. Che. dietary
3. n. food
4. n. meat
5. n. nourishment
6. n. nutrition
ආහාර අරුචිය
n. anorexia
ආහාර අරුවය
ආහාර ගබඩාව
1. n. commissariat
2. n. larder