ආහ්ලාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුට; සන්තෝෂය; ආනන්දය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සතුට; ආනන්දය (සං. ආහ්ලාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. delight
2. ecstasy
3. n. joy