සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 580
ආහාර චක්රය
1. Che. dietary
2. Bot. food cycle
ආහාර ද්රව්ය
1. n. foodstuff
2. foodstuffs
3. n. viand
ආහාර ද්රව්ය ගබඩාව
ආහාර ද්රව්ය නිශ්චිත කාලයක් තාපයට නිරාවරණය කිරීමෙන් ඒවායේ ඇති ක්ෂුද්ර ජීවීන් විනාශ කරනවා
ආහාර දාමය
Bot. food chain
ආහාර දිරවීම
n. digestion
ආහාර දිරවීමේ ශක්තිය
n. digestion
ආහාර නොදිරවීම
ආහාර පරිවහන පටකය
ආහාර ප්රතිචාරය
ආහාර පාන සපයනවා
vt. provision
ආහාර පානාදිය
n. viand
ආහාර පානාදිය සපයනවා
vti. purvey
ආහාර පානාදිය සපයන්නා
n. purveyor
ආහාර පානාදිය සැපයීම
n. purveyance
ආහාර පිළිබඳ
adj. alimentary
ආහාර පිළිබඳ වූ
a. dietetic
ආහාර මාර්ගය
ආහාර මිශ්රණය
ආහාර රසගැන්වීමට යොදන ද්රව්යයක්
n. glutamate
ආහාර රුචිකරය
ආහාර ලේඛනය
n. menu
ආහාර ලෝලුපයා
n. epicure
ආහාර වට්ටෝරුව පරිදි
a. a la carte