සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 577

ආස්‍රැති යාමකය

osmoregulator

ආස්‍රැතික

homoiosmotic

ආස්‍රැතික මෞලිකතාව

osmolarity

ආස්‍රැතිපීඩනය

Che. osmotic pressure

ආස්‍රැතිමානය

Che. osmometer

ආස්‍රැතිය

Psy. osmosis

ආස්‍රැතිවර්තනය

Che. osmotaxis

ආස්‍රැතිවිධානය

osmoregulation

ආස්‍රැතීක්ෂය

Che. osmoscope

ආස්‍රුති

osmotic

ආස්‍රුතික මෞලිකතාව

osmolarity

ආස්‍රුතිමානය

osmometer

ආස්‍රුතිය

osmosis

ආස්‍රුතිවර්තනය

osmotaxis

ආස්‍රුතිවිධානය

osmoregulation

ආස්‍රුතීක්ෂය

osmoscope

ආසා කරන

1. a. desirous
2. a. hungry

ආසා කරනවා

vt. desire

ආසාදක

Law. infectious

ආසාදනය

Soc. infection

ආසාද්‍යතාව

infectivity

ආසාදී

infectious

ආසාදුක

infective

ආසාදුන හරණය

disinfection