ආසාදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. රෝග බෝ වීම; රෝග සංක්රමණය (=infection).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රෝග බෝවීම; රසායනික ද්රව්ය හෝ ක්ෂුද්ර ජීවීන් හෝ වැනි බාහිර සාධක නිසා ශරීරයේ ඇති වන සංකූලතාව (පා. සං. ආසාදන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. infection