ආසාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආශාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැමැත්ත/තෘෂ්ණාව; ලෝභය/ආදරය/අදහස (සං. ආශා පා. ආසා)

නා. ආශාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. desire