ආසුත ජලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආසවනය කිරීමෙන් හෙවත් වාෂ්ප කර පෙරා ගැනීමෙන් ලබාගත් දිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. distilled water