ප්‍රයෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඵලය ; ලාභය; කාර්යසිද්ධිය.
2. හේතුව ; කාරණය.
3. නියෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. avail
2. n. availability
3. n. benefit
4. n. fruit
5. n. gain
6. n. good
7. n. interest
8. n. profit
9. n. return
10. n. sake
11. n. service
12. usage
13. n. use
14. n. value
15. n. wear