සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2608
ප්රයෝජන නොදෙන
a. unproductive
ප්රයෝජන ලබනවා
ප්රයෝජන ලබන්නා
1. n. beneficiary
2. n. user
ප්රයෝජන ලැබීමේ බලය
n. user
ප්රයෝජන වෙනවා
vt. boot
ප්රයෝජන සලසනවා
vti. avail
ප්රයෝජනඑලය
Law. usufruct
ප්රයෝජනඑලලාභියා
Law. usufructuary
ප්රයෝජනඵලය
ප්රයෝජනඵලලාභියා
ප්රයෝජනය
1. n. avail
2. n. availability
3. n. benefit
4. n. fruit
5. n. gain
6. n. good
7. n. interest
8. n. profit
9. n. return
10. n. sake
11. n. service
12. usage
13. n. use
14. n. value
15. n. wear
ප්රයෝජනය නොගැනීම
ප්රයෝජනය පිණිස පවතිනවා
vti. serve
ප්රයෝජනය සඳහා ඇති
a. available
ප්රයෝජනයක් ලබා ගන්නවා
vti. profit
ප්රයෝජනයක් ලබා දෙනවා
vti. profit
ප්රයෝජනයක් සලසනවා
vti. benefit
ප්රයෝජනයක් සැලසෙනවා
vti. benefit
ප්රයෝජනයට ගැනීම
n. consumption
ප්රයෝජනවත්
1. a. advantageous
2. adj. beneficent
3. adj. beneficial
4. adj. constructive
5. a. helpful
6. a. interesting
7. a. positive
8. a. profitable
9. a. useful
ප්රයෝජනවත් කම
n. utility
ප්රයෝජනවත් දේ
ප්රයෝජනවත් සේවය
n. utility