පථ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හිතකර ; යෝග්‍ය ; ගුණදායී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හිතකර; යෝග්‍ය/ සුඛදායක (සං. පථ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. beneficial
2. a. salutary
3. a. wholesome