කරුණාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුන්ගේ දුකෙහි සිත කම්පා වන ගතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනුන්ගේ දුකෙහි දී සිත කම්පාවන ස්වභාවය (පා. සං. කරුණා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aggrace
2. n. benevolence
3. n. bonhomie
4. n. charity
5. n. clemence
6. n. clemency
7. n. compassion
8. n. courtesy
9. n. favour
10. n. grace
11. n. humanism
12. n. kindness
13. n. mercy
14. n. office
15. n. pity