ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 266

bemouth

v. හඬ නඟනවා

bemud

v. මඩ ගානවා

bemuddle

v. අවුල් කරනවා

bemuffle

1. ඔතනවා
2. v. වහනවා

bemuse

1. v. අවුල් කරනවා
2. vt. භ්‍රාන්ත කරනවා
3. vt. සිත අවුල් කරනවා

ben

1. n. ඇතුල්කාමරය
2. prep. ඇතුළට
3. n. කදු මුදුන
4. v. භය කරනවා
5. prep. හොඳ අතට

bename

1. v. නම් කරනවා
2. v. සඳහන් කරනවා

bench

1. n. එලකය
2. n. පීඨය
3. ඵලකය
4. n. බංකුව
5. n. විනිශ්චය මණ්ඩලය
6. n. විනිශ්චයාසනය

bench lathe

1. Art. බංකු ලියවන පට්ටලය
2. Civ. බංකු ලේ යත

bench mark

1. Geo. ඉම් ලකුණ
2. n. පිල් ලකුණ
3. Civ. බංකු ලකුණ
4. n. බංකු සලකුණ
5. Sur. බැංකු ලකුණ
6. n. මිනින්ද්‍යෝරු ලකුණ
7. n. මිනින්ද්‍යෝරුවාගේ සලකුණ
8. Geo. මිනුම් ලකුණ

bench warrant

1. Law. පිඨ අධිපත්‍රය
2. Law. පීඨ වරෙන්තුව

bench-cut

1. පාංශු ඛාදනය අවම කිරීමට බංකු හැඩයට උස් බිම් ප්‍රදේශ සැකසීම
2. බංකු කැඩිම

bench-mark

1. කාක පාදය
2. පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය ඇගයීම පිණිස සකසන ගැටළුවක්
3. ප්‍රමිතියක් හෝ යොමු සලකුණක්
4. පිල් ලකුණ
5. මිනින්දෝරුවන් උස මැනීම සඳහා තබන සලකුණ
6. මිනින්දෝරුවාගේ සලකුණ
7. මිනුම් ලකුණ

bencher

Law. පීඨධාරි

benching

Civ. පිල

benchmark

1. පිල් ලකුණ
2. Acc. මිණුම් ලකුණ
3. මිනුම් ලකුණ

benchmarking

පිල් ලකුණුකරණය

bend

1. v. ඇද කරනවා
2. n. ඇදය
3. n. කුදය
4. v. නමනවා
5. v. නවනවා
6. n. නැම්ම
7. n. නැමීම
8. vti. නැමෙනවා
9. n. මුල්ල
10. vti. යටත් කරනවා
11. vti. යටත් වෙනවා
12. n. යොමු කිරීම
13. n. වංගුව
14. n. වක
15. v. වකගහනවා
16. n. වකය
17. vti. හැරෙනවා

bender

1. n. නමනය
2. n. නමන්නා

bending

1. Civ. ආනමනය
2. adj. නමන
3. adj. නම්‍ය
4. Phy. නැම්ම
5. n. නැමීම
6. adj. නැමුම්

bendwood

නැමිපටි ලී බඩු

bendy

adj. නැමි සහිත

bene

prefix. සු

beneath

1. adv. නුසුදුසු
2. adv. නොහොබින
3. adj. නොහොබිනා
4. prep. පහත
5. adj. පහත්
6. prep. පහළ
7. prep. පාත
8. prep. යට